2012 වසරේ පෙබරවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

28

අඟහරුවාදා

අද විදු වදන

27

සඳුදා

අද විදු වදන

20

සඳුදා

අද විදු වදන

ලෝකයේ තියෙන විශ්මයජනක රුධිර සංසරණ පද්ධතීන් වලින් එකක් ජිරාෆයන්ට තිබෙන බව ඔබ දැන සිටියාද?
පොඩ්ඩක් හිතල බලන්න, පුළුල් පරාසයක චලනය කරන්න පුළුවන් ඔවුන්ගේ හිසෙහි රුධිර පීඩනය ඔවුන් කොහොමද තුලිතව තබා ගන්නේ කියලා. (මෙම රුධිර පීඩනය ඇති කිරීමට හදවත මගින් යොදන බලයට අමතරව ගුරුත්වාකර්ෂණ බලයත් දායක වෙනවා ).මෙම පුදුමාකාර ක්‍රියාවලියට දායක වෙන්නේ ඔවුන්ගේ රුධිර වාහිනී වල තියෙන ඉතා සියුම් සිවි දහස් ගණනක් .


16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ දන්නවාද සෑම තත්පරයක් පාසාම පණිවිඩ මිලියන ගණනක් ඔබගේ මොළයෙන් නිකුත් කරන බව? . මෙම පණිවිඩ පුළුල් සන්නිවේදන ජාලයක් ඔස්සේ හුවමාරු කර ගනී. මෙම සන්නිවේදන ජාලය එක දිගට ගැට ගැසුවහොත් එය කි .මි 100,000 ක් පමණ දුරකට විහිදේ . එනම් මේ පොළොව වටේ වට දෙකකුත් තවත් භාගයක් දුරකුත් මෙම සන්නිවේදන ජාලයට එතෙන්නට පුළුවන්.


13

සඳුදා

අද විදු වදන

9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

2

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ දන්නවාද නිල් තල්මසෙකුට ඩෙසිබල් 188 පමණ දක්වා වූ ශබ්ද නිපදවිය හැකි බව . මෙම ශබ්දය සැතපුම් 530ක් පමණ දුරකට ඇසෙයි.පුදුම වෙන්න එපා . ඒ තමයි මේ ලෝකයේ ජීවත්වෙන සත්වයෙකුට නිපදවිය හැකි උපරිම ශබ්දය .