2012 වසරේ මාර්තු මාසයට අයත් විද්‍යා පණිවුඩ

29

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ඔබ සිටින්නේ නිශ්චලව යැයි ඔබ සිතා සිටියද ඇත්තවශයෙන්ම පෘථිවියේ සිටින ස්ථානය අනුව ඔබ පැයට සැතපුම් 1000ක පමණ වේගයකින් චලනය වෙමින් පවතියි. මෙහිදී පෘථිවියේ සමකය අවට රටවල වෙසෙන පුද්ගලයින් ඉහළම වේගයකින් ගමන් කරන අතර උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවවල වෙසෙන පුද්ගලයින් නිශ්චලවම සිටියි


28

බදාදා

අද විදු වදන

අධික ලෙස ශාරීරික ක්‍රියා සිදුකිරීමෙන් අනතුරුව පුද්ගලයෙකුගේ බරෙහි සිදුවන වෙනසට හේතුව සිරුරෙන් මේදය ඉවත්වී තිබීම නොව ජලය ඉවත්ව තිබීමයි .


22

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මෑතකදී ඉතාමත් වැදගත් සොයා ගැනීමක් කිරීමට බ්‍රිතාන්‍ය ජාතික විද්වතුන් පිරිසක් සමත් වුනා. ඔවුන් මිය ගිය පුද්ගලයන්ගේ විභාජනය විය හැකි සෛල ( ශාකයකම නම් අග්‍රස්ථ අංකුරය වගේ ) එන්නත් කිරීම මගින් නැවත අක්මාවන් දේහය තුලම නිපදවීමට සමත් වුනා , තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම ක්‍රමවේදය මගින් ව්‍යාකුල මෙන්ම මිල අධික අක්මා බද්ද කිරීම් වලින් වැලකි රෝගයන්ට සුවය ලබා ගැනීමට නුදුරු අනාගතයේදීම හැකියාව ලැබේ.


20

අඟහරුවාදා

අද විදු වදන

12

සඳුදා

අද විදු වදන

2

සිකුරාදා

අද විදු වදන

1

බ්‍රහස්පතින්දා

අද විදු වදන

පැසිෆික් සාගරය යනු පෘථිවියේ විශාලතම සාගරයයි. එය කෙතරම් විශාලදැයි කිවහොත් පෘතුවියේ සියළුම මහද්වීප එකතුව සැලකුවද පැසිෆික් සාගර පතුලේ වර්ගඵලය එය අභිබවයි.