2012 වසරේ අප්‍රේල් මාසයට අයත් විද්‍යා පණිවුඩ

30

සඳුදා

අද විදු වදන

27

සිකුරාදා

අද විදු වදන

25

බදාදා

අද විදු වදන

අපගේ පෘථිවිය ජ්‍යාමිතික ගෝලයක් නොවේ. එහි ස්කන්ධය අසමාකාරව පැතිරී පවතියි. එනම් එහි විවිධ ස්ථානවල ගුරුත්වාකර්ෂනයේද ඉතා කුඩා වෙනස්කම් පවතියි.


24

අඟහරුවාදා

අද විදු වදන

23

සඳුදා

අද විදු වදන

කුරුදු, කහ , ඉඟුරු , කුන්කුම, rosemary, thyme, Sage ආදිය ගැන ඔබ මොනවාද දන්නේ? මේ සියල්ලම කුළුබඩු වර්ග නේද ?
ඒ වුනාට ආහාර වලට රසයක් එකතු කරනවාට වඩා වැදගත් මෙහෙවරක් මේවා මගින් සිදු කරනවා . මෙම ඔසු වලට සුපිරි සුව කිරීමේ බලයක් තිබෙනවා . ඒවා හදවත් නිරෝගී කරනවා . වේදනාවන් අඩු කරනවා . ඒ විතරක් නෙවෙයි , මේ කුළුබඩු පිළිකා වලට එරෙහිවත් සටන් කරනවා


18

බදාදා

අද විදු වදන

.අකුණු ගසන විට ඇතිවන ගෙරවුම් හඬට හේතුව අකුණු ගසන ස්ථානය අවට පවතින වාතය ක්ෂණිකව රත් වී වාතයේ ධ්වනි ප්‍රවේගයට වඩා වේගයකින් ප්‍රසාරණය වීමයි .


16

සඳුදා

අද විදු වදන

සොබාදහමේ අපූරු නිමැවුම් අපට නිතර දකින්නට ලැබෙනවා , ඉන් එකක් තමයි අලියාගේ හොඩවැල. පේශීන් හා කන්ඩරා දස දහස් ගණනකින් එය සැදී පවතිනවා.අලියාගේ හොඩවැලෙහි අස්ථි නොමැති වුවාට එය හරියට අපේ අතක් වගේ . එය මගින් කිලෝ ග්‍රෑම් 120 කට වඩා බරක් ඔසවන්න වුනත් පුළුවන් . හොඩවැලෙහි අග්‍රය ඉතා සංවේදී හා සියුම්ය . මේ නිසා පොළොව මත පවතින කුඩා කාසි කිහිපයක් වුනත් අලියෙකුට විශාලත්වය අනුව වෙන් කර ගන්න පුළුවන්. හොඩවැලෙහි කෙළවර තිබෙන කුඩා ඇඟිලි වැනි නෙරුම් මගින් තමයි ඔවුන්ට මේ හපන්කම දක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ .


2

සඳුදා

අද විදු වදන