2013 වසරේ ජනවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

බ්‍රහස්පතින්දා

අද විදු වදන

30

බදාදා

අද විදු වදන

29

අඟහරුවාදා

අද විදු වදන

28

සඳුදා

අද විදු වදන

වැඩුණු මිනිසෙකුගේ පෙනහළු දෙකෙහි මුළු පෘෂ්ට වර්ගඵලය ආසන්නව වර්ග මීටර 70ක් පමණ වේ.
එය ටෙනිස් පිටියක හරි අඩක් ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත්ය !


24

බ්‍රහස්පතින්දා

අද විදු වදන

23

බදාදා

අද විදු වදන

ලොව මිලෙන් අධිකම ද්‍රව්‍ය වන්නේ කැලිෆෝනියම් ය.(එක ග්‍රෑමයක් ඩොලර් මිලියන 68ක් පමණ වේ ) එහි එක් මයික්‍රෝග්‍රෑමයක් මගින් මිනිත්තුවක කාලය ඇතුලත නියුට්‍රෝන මිලියන 139 පමණ මුක්ත කරයි.මෙනිසා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වල ආරම්භක නියුට්‍රෝන ප්‍රභවය ලෙස කැලිෆෝනියම් භාවිතා කෙරේ.


22

අඟහරුවාදා

අද විදු වදන

16

බදාදා

අද විදු වදන

ගවයින්ට වමාරා කෑම සඳහා එක් වරකට ඔවුන්ගේ රොමාන්ථිකය තුල ගැලුම් 25කට වඩා වැඩි ආහාර පරිමාවක් ගබඩා කල හැක.
එය ආසන්නව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක පරිමාව මෙන් 4 ගුණයකි.


14

සඳුදා

සතියේ පැනයට පිළිතුර

හාල්මැස්සන් සහ තක්කාලි එකම අහාර වේලක අඩංගු නොකරන්නේ – ජීර්ණ ක්‍රියාවලියෙන් පසු,හාල්මැස්සන්ගෙන් ලැබෙන කැල්සියම් සහ තක්කාලි වලින් ලැබෙන ඔක්සැලික් අම්ලය එක්වී කැල්සියම් ඔක්සලේට් ස්ඵටික සැදීමයි.මෙම කැල්සියම් ඔක්සලේට්, වකුගඩු තුල ගල් ඇතිවීමට ප්‍රධාන හේතුව වේ.


11

සිකුරාදා

සතියේ පැනය

10

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සඳ මත යම් පිපුරුමක් ඇති වුවහොත් පෘථිවියේ සිටින ඔබට එය දිස් වීමට ගත වනුයේ තත්පර 1.25 ක් පමණි.නමුත් එමගින් ඇතිවන ශබ්දය ඔබට නොඇසෙනු ඇත.එයට හේතුව අභ්‍යවකාශයේ ශබ්දයට ගමන් කිරීමට මාධ්‍යයක් නොමැති වීමයි.


9

බදාදා

අද විදු වදන

මිනිස් සිරුරේ ඇති සවිමත්ම සංයෝගය ඇත්තේ දතෙහි එනමලයේය.
හයිඩ්‍රොක්සි ඇපටයිට් නම් වන එය කැල්සියම් පොස්ෆේට් වල ස්පටිකරූපී ආකාරයකි.
පුදුම සහගත කරුණ නම් එහි යංමාපාංකය 83 GPa (83 *10^9 Pa ) තරම් විශාල අගයක් ගැනීමයි.


8

අඟහරුවාදා

අද විදු වදන

7

සඳුදා

සතියේ පැනයට පිළිතුර

අප භාවිතයේ ඇති බොහොමයක් ගම් වර්ග, යම් පෘෂ්ඨයකට සවිවීමට වාතයේ අඩංගු ඔක්සිජන් දායක වේ.එබැවින් බෝතලය තුල අඩංගු ගම් අවසන් වීමට ආසන්න වත්ම,එය තුල රැඳෙන වාත පරිමාව වැඩි නිසා,ගම් එයට ඇලී පවතිනු දක්නට ලැබේ.තවද විශේෂිත වාෂ්පශීලී ද්‍රාවක තුල අඩංගු කල ගම් වර්ග ඇති අතර ඒවා අලේප කල පසු ද්‍රාවකය වාෂ්ප වී, ගම් අංශු වලට සවි වීමට ඉඩ සලසයි. උදා:- PVC ගම්.


4

සිකුරාදා

සතියේ පැනය

3

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මීමැස්සන්ගේ විෂ ආම්ලික වන අතර දෙඹරුන්ගේ විෂ භාෂ්මික වේ.මෙනිසාම යම් අයෙකු මෙවැනි දෂ්ට වීමකට ලක් වුවහොත්,ප්‍රතිකාර කිරීමට ප්‍රථමයෙන් අදාළ කෘමියා නිවැරදිව හඳුනාගෙන සිටිය යුතුය.


2

බදාදා

අද විදු වදන

1

අඟහරුවාදා

අද විදු වදන