2013 වසරේ මැයි මාසයට අයත් විද්‍යා පණිවුඩ

31

සිකුරාදා

සතියේ පැනය

30

බ්‍රහස්පතින්දා

අද විදු වදන

29

බදාදා

අද විදු වදන

23

බ්‍රහස්පතින්දා

අද විදු වදන

22

බදාදා

අද විදු වදන

21

අඟහරුවාදා

අද විදු වදන

දේහ බර සමඟ සංසන්දනය කළහොත් ලොව ජීවත්වන ශක්තිමත්ම සත්වයා වන්නේ ගොම කුරුමිනියාය.
ඔවුන්ට තම බර මෙන් 1,411 ගුණයක් බර වස්තුවක් වුවද තල්ලු කිරීමේ හැකියාවක් ඇත. ඇත්ත වශයෙන්ම මෙය මිනිසෙකු විසින් මගීන්ගෙන් පිරුණු ඩබල් ඩෙකර් වර්ගයේ බස්රථ 6ක් තල්ලු කරනවාක් මෙන් ය.


20

සඳුදා

අද විදු වදන

මුහුදු ජලයේ ලවන සාන්ද්‍රණය ,මිනිස් රුධිරයේ පැවතිය යුතු අගය මෙන් 4 ගුණයකි.එනිසා මුහුදු ජලය පානය කලවිට රුධිරයට එක් වන අමතර ලවන ප්‍රමාණය තනුක කල යුතු වේ.
මේ සඳහා අවශ්‍ය ජලය දේහයේ සෛල වලින් අවශෝෂණය කරන නිසා විජලනයට පත්ව මරණයට පවා පත් විය හැක.


16

බ්‍රහස්පතින්දා

අද විදු වදන

වැඩිම සමස්ථානික සංඛ්‍යාවක් සහිත මූලද්‍රව්‍ය වන්නේ ටින් (Sn) ය. එය සතු සමස්ථානික ගණන 10කි.
දෙවන ස්ථානය ගන්නා මූලද්‍රව්‍යය වන්නේ සමස්ථානික 9ක් සහිත සෙනොන්(Xe ) ය.


15

බදාදා

අද විදු වදන

14

අඟහරුවාදා

අද විදු වදන

13

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ලුණු වල සෝඩියම් අයන අඩංගුවේ. පහන්සිළු පරීක්ෂාවේදී මෙන්ම සෝඩියම් මගින් කහ දැල්ලක් නිකුත් කරයි. එම ආලෝකයද එක්වීමෙන් දල්ලේ දීප්තිය තවත් වැඩිවේ.


10

සිකුරාදා

සතියේ පැනය

9

බ්‍රහස්පතින්දා

අද විදු වදන

සර්පයින්ගේ සහ උරග විශේෂ ගණනාවකගේ කොරල සැදී ඇත්තේ ”කෙරටින්” නම් රසායනික සංයෝගයෙනි. මිනිසුන්ගේ කෙස් සහ නිය සැදීමට ද දායක වන්නේ මෙම සංයෝගයමය.


8

බදාදා

අද විදු වදන

6

සඳුදා

සතියේ පැනයට පිළිතුර

මෙයට විසඳුම වන්නේ මදුරුවාට ශක්තිමත් පිටසැකිල්ලක් තිබීමයි. ප්‍රධාන වශයෙන් කයිටීන් වලින් සැදී පිටසැකිල්ල, එය මත වැටෙන වැහි බින්දු වලින් ඇති කරන පීඩනය දරා ගැනීමට තරම් ප්‍රමාණවත්ය.


3

සිකුරාදා

සතියේ පැනය

එක වැහි බින්දුවක බර සාමාන්‍යයෙන් මදුරුවෙකුගේ බර මෙන් 50 ගුණයක් පමණ වේ. එසේනම් වර්ෂ වැටෙන වෙලාවක ඔවුන්ට නිරුපද්‍රිතව ගමන් කල හැක්කේ කෙසේද?


2

බ්‍රහස්පතින්දා

අද විදු වදන