2014 වසරේ පෙබරවාරි මාසයට අයත් විද්‍යා පණිවුඩ

28

සිකුරාදා

සතියේ පැනය

26

බදාදා

අද විදු වදන

25

අඟහරුවාදා

අද විදු වදන

24

සඳුදා

සතියේ පැනයට පිළිතුර

ඇපල් , කෙසෙල් ,පෙයාර්ස් වැනි පළතුරු හා අර්තාපල් කැපු විට ඒවායේ සෛල හානිවී ඒවායේ අඩංගු එන්සයිම වාතයට නිරාවරණය වේ. එවිට මෙම එන්සයිම වාතයේ අඩංගු ඔක්සිජන් හා එහි සෛල වල අඩංගු යකඩ සහිත සංයෝග සමග ප්‍රතික්‍රියා කොට යකඩ ඔක්සයිඩ සාදයි .මේවා නිසා එම පළතුරු හා අර්තාපල් වල කැපුම් පෘෂ්ටය දුඹුරු පැහැ ගැන්වේ .


21

සිකුරාදා

සතියේ පැනය

20

බ්‍රහස්පතින්දා

අද විදු වදන

ජෙලටින් සාදනු ලබන්නේ , ගවයින් , ඌරන් හා මත්ස්‍යයින් වැනි සත්වයින්ගේ සම් ,අස්ථි හා වෙනත් පටකවලින් වෙන් කරගන්නා කොලජන් නම් ප්‍රෝටීනයකිනි .


19

බදාදා

අද විදු වදන

කරදිය මත්ස්‍යයින් මිරිදිය මත්ස්‍යයින්ට වඩා වැඩිපුර ජලය පරිභෝජනය කරයි . කරදියෙහි ලවණ සාන්ද්‍රණය , මත්ස්‍යයාගේ ශරීරයේ සෛලවල ලවණ සාන්ද්‍රණයට වඩා ඉහල බැවින් නොනැවතීම මත්ස්‍යයින්ගේ ශරීරයෙන් ජලය හානි වේ . එබැවින් දිගින් දිගටම ජලය පානය නොකලොත් එම මත්ස්‍යයන් විජලනය වී මිය යයි. .


18

අඟහරුවාදා

අද විදු වදන

17

සඳුදා

අද විදු වදන

සෙනසුරු ග්‍රහයා වටා පවතින වළලු ,එහි සමකය වටා කක්ෂගත වී ඇති කුඩා අයිස් කැබලි ,දුහුවිලි අංශු හා කුඩා පාෂාණ කොටස් වලින් සෑදුනු සිහින් වළලු වල එකතුවෙන් සෑදුනකි .


13

බ්‍රහස්පතින්දා

අද විදු වදන

මාළුවෙකු මියගිය පසු එය මත බැක්ටීරියා ක්‍රියාත්මක වේ .මෙහි ප්‍රතිඵලයක් ලෙස මාළුවන්ගේ පේශි වල අඩංගු Trimethylamine oxide , Trimethylamine හා dimethylamine බවට බිඳ වැටේ .එම සංයෝග දෙකෙහි එකතුවෙන් එම ආවේණික මාළු ගන්ධය ඇතිවේ .


12

බදාදා

අද විදු වදන

අලුත උපන් දරුවන් හඬනාවිට, ඔවුන් හඬන ශබ්දය පමණක් ඇතිකරන අතර , ඔවුනට උපතින් සති 4-13 පමණ කාලයක් ගත වන තෙක් කඳුළු ශ්‍රාවය කිරීමේ හැකියාවක් නොමැත


11

අඟහරුවාදා

අද විදු වදන

10

සඳුදා

සතියේ පැනයට පිළිතුර

දහන ක්‍රියාවලියේදී නිපදවෙන තාපය මගින් දැල්ල අවට ඇති වාතය රත් වේ. එවිට එහි ඝනත්වය අඩු වීම නිසා මෙම වාතය ඉහල නගී. මේ නිසා ඒ අසල තිබෙන රත් නොවූ ,ඝනත්වයෙන් වැඩි වාතය එම ස්ථානයට පැමිණෙමින් , රත් වූ වාතය ඉහලට ත්වරණය කරයි. මේ නිසා දැල්ල උඩු අතට විහිදේ.


7

සිකුරාදා

සතියේ පැනය

6

බ්‍රහස්පතින්දා

අද විදු වදන

5

බදාදා

අද විදු වදන

3

සඳුදා

සතියේ පැනයට පිළිතුර

කටින් හා නාසයෙන් අප පිට කරන වාතය දේහ උෂ්ණත්වයට රත් වී පවතින නිසා එහි ජල වාෂ්පද දේහ උෂ්ණත්වයේ පවතී.මේවා සිසිල් පරිසරයට මුදාහැරීමෙන් ඝනීභවනය වීමට පෙළඹෙයි. ජල බිංදු සෑදෙන නිසා දුමක් ලෙස පිටවෙනු දක්නට ලැබේ